Author / Sampath Hettiarachchi
-
වීසා බලපත්‍ර දීර්ග කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු
ජපන් පාසල්, කාර්මීක විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ඔබට මේ කාලයේ වීසා බලපත්‍ර දීර්ග කිරීමට සිදුවෙනවා. මේ අතරින් කාර්මීක විද්‍යාලවල සිසුන්ගෙ වීසා දීර්ග කිරීමෙ ප්‍රමාණයද වැඩිවී තිබෙනවා. සිසුන්ගේ නොදැනුවත්කම නිසා මුහුණ…
19 May 2018 -
විශ්ව විද්‍යාල අවසන් කර 就職活動(しゅうしょくかつど) ජපානයේ රැකියාවක්
2018 මාර්තු මස කාර්මීක විද්‍යාල සහ විශ්ව විද්‍යාල අවසන් කර 就職活動(しゅうしょくかつど) ජපානයේ රැකියාවක් සෙවීම සදහා මහන්සි වන සිසුන් වෙත. මේ සදහා ජපානයේ ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් ඔබට特定活動(とくていかつどう) වීසා කැටගරිය යටතේ මාස 6 ගානේ…
18 March 2018 -
ජපන් වීසා ලැබුන පසු ඔබ කල යුත්තේ කුමක්ද ? (ජපන් භාෂාව හැදෑරීම සඳහා)
2018 අප්‍රියෙල් සදහා ජපානයේ ජපන් පාසල් වලට වීසා ඉල්ලුම් කල සිසුන්ගෙන් අද දින ටෝකියෝ පාසල් විශාල ප්‍රමාණයකම වීසා ප්ර්ථිපල ලැබුනා. ඉතින් ඒ අතරින් වීසා ලැබුණු ශ්‍රී ලාංකික සිසුන්ට මාගේ උණුසුම් සුභ පැතුම්.…
22 February 2018 -
ජපානයට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ගෙන්වීම පිලිබඳ ක්‍රියාවලිය හා ඒ අශ්‍රිත පසුබිම.
ජපන් භාශාව ප්‍රගුන කරන විදේශීය සිසුන්ට ජපානය තුල සිය ඉදිරි අනාගත අභිලාශයන්ට අනුව වැඩිදුර අධ්‍යාපනය හා ජපානය තුල රැකියා අවස්තාවන්ට ජපානය දොරගුලු විවෘත කරේ මීට බොහෝ කලකට පෙරයි. ඒ අනුව ආසියානු රටවල…
19 February 2018 -
ස්ථීර රැකියා ලැබිලා වීසා ඉල්ලුම් කිරීම
ජපානයේ උසස් අධ්‍යාපන පාසල් ( සෙන්මොන් ගක්කො, දයිගකු) මේ අවුරුද්දේ මාර්තු අවසන් වී ස්ථීර රැකියා ලැබිලා වීසා ඉල්ලුම් කිරීමට සිටින සෑම සිසුවෙකුම දැනුවත් විය යුතුයි. ඔයාලා මුලින්ම ජපන් පාසලට ඉල්ලුම් කිරීමේදී පුරවන…
7 February 2018 -
ජපානයට වීසා ඉල්ලුම් කල රටවල් වල ප්‍රථිඵල
ජපානයට 2017ඔක්තෝබර් සහ 2016ඔක්තෝබර් මස සදහා වීසා ඉල්ලුම් කල රටවල් වල ප්‍රථිඵල ලේඛන සටහන පහතින් දැක්වෙ. මෙම දත්ත සටහන වැදගත් වන්නේ ශ්‍රී ලංකාවෙ සිට ජපානයට ජපන් භෂාව ඉගෙනීමෙ බලාපොරොත්තුවෙන් වීසා ඉල්ලුම් කරන…
19 September 2017 -
2017 ඔක්තෝබර් සදහා ජපානයේ ජපන් භාෂාව හැදෑරීම අරමුණු කොටගෙන ශිෂය වීසා සදහා අයදුම් කල සියලුම ශ්‍රී ලාංකික සිසුන්ගෙ වීසා ප්‍රථිපල
2017 ඔක්තෝබර් සදහා ජපානයේ ජපන් භාෂාව හැදෑරීම අරමුණු කොටගෙන ශිෂය වීසා සදහා අයදුම් කල සියලුම ශ්‍රී ලාංකික සිසුන්ගෙ වීසා ප්‍රථිපල 2017.9.12 දින වන විට ලැබුණු දත්ත සටහන් පහත දැක්වෙන පරිදි: Hokkaido ප්‍රදේශය:…
15 September 2017
Categories
- Career Guidance (20)
- Events (94)
- General News (112)
- Life & Academic Guidance (36)
- SLSAJARC (15)
- Tharanga Magazine (10)
- Uncategorised (1)
- Uncategorized (72)






Recent Comments