Sri Lanka New Year Celebrations in Japan 2017
Sri Lanka New Year Celebrations in Japan 2017
අප්‍රේල් 23 වැනිදා චිබා ප්‍රාන්තයේ නොදා-ශි හි සෙකියාදෝ ෆුරෙඅයි ක්‍රීඩා සංකීර්ණයේ දී
අවුරුදු චාරිත්‍ර,අවුරුදු කුමරිය තේරීම සහ විනෝද ක්‍රීඩා රැසක් සමඟ
ශ්‍රී ලාංකික නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කරන විශේෂ සංස්කෘතික සංද්ශරනය දිනය පුරාම
පවුලේ සාමාජික සහ දේශීය විදේශීය හිතවතුන් සමඟ මෙයට සහභාගි වන මෙන් ඔබ සැමට ආරාධනා
විමසීම්:
බක්මහ උළෙල කමිටුව
සභාපති: 090-3008-0251 ලේකම් : 080-4620-2722
Email: srilankanewyearinjapan@gmail.com
Web: www.srilankan-newyear.jp
සංවිධානය:
ජපානයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ සහයෝගයෙන් ජපානයේ ස්වේච්ඡා සංවිධාන සහ ජපානයේ ශ්‍රී ලංකා ප්‍රජාව
