Condolence notice
උඩරට අමරපුර මහ නිකායේ අනුනායක මහෝපාධ්‍යාය අතිගරැ යාලගමුවේ ධම්මිස්සර නාහිමි පාණන් වහන්සේගේ මැණියන්ට නිවන් සුවය ලැබේවා!
ජපානේ ටෝකියෝ සකමුණි බෞද්ධ මධ්‍යස්ථානය හා නීගතා බෞද්ධ මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේලාගේ හා දායක පින්වතුන්ගේ බලවත් ශෝකය!
Ven. Yalgamuwe Dhammissara Thero’s Mather has passwed away. Our deepest condelences
