ජපානයේ පින්බර පොසොන් මංගල්‍යය මෙවරත් එනම් 2019 ජූනි මස 16 වන දින දවස පුරා හචිඔජි විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සoවිධානය කොට ඇත. ඒ සදහා සහභාගී වන ලෙස ඔබ සියලු දෙනා හට බැති සිතින් ආරාධනා කරමු.