All Japan softball Cricket tournament

“All Japan softball Cricket tournament” on July 23, 2017 @ Sanbu City grounds.. more then 20 teams to participate for the event and a free raffle for all spectators including a Return Ari Ticket to Sri Lanak and many more….

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය නරඹන්න…….. ගුවන් ටිකට් පතක් ඇතුලු තෑගි රැසක් දිනා ගන්න……….ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයන කරැවන්ගේ සංගමය සිව් වන වරටත් සංවිධානය කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ධම්මික ප්‍රසාද් ගේ සහභාගිත්වයෙන් මෙවරත් 2017 ජූලි මස 23 වන ඉරැ දින පෙ.ව 9.00 සිට සන්මු සිටි අරරගිකන් ක්‍රීඩාංගනයේදී පැවැත් වේ. ( නැවි 047 589 3630 )

සතුටු වන්න………..
විනෝද වන්න………
තෑගි දිනන්න………..
අපත් සමඟ එකතුවන්න.
ඔබ සැමට සුහද ආරාධනා………..!

Organized by
SLAEAJ
http://www.slaeaj.com/