Little hearts Japan -පුංචි හදවත් ව්‍යාපෘතිය

Lady Ridgeway Hospital for Children (LRH) is the only tertiary care referral centre for children with congenital heart disease (CHD) and other critical illnesses in Sri Lanka.
The hospital’s exceptional medical staff and treatment opportunities make this institution the beacon of hope to families nationwide. However, with its current limited capacity, it has been struggling to provide timely care to all children in need.

We can help them even we are at Japan by extending our support to make ths project a success

But together, we can help them beat the clock!!

They need you!.

We have organized a fundraising event at Sri Lankan Festival on Jun 24/25th at the Hachioji Temple stall.
Infomation about Sri Lankan Festival can be accessed from here

お願い
リッジュウェーアーリア小児科病院がスリランカにある1番大きな病院です。この病院は全国からくる心臓病の子供達を治療する病院です。心臓病のためのICUが足りないため、必要な治療が必要な時に出来ないことから、年間で4000人の子供達が命を落としています。この病院にある医療の設備が整っていないため、心臓の手術が1年間に900件あり、1400人の患者が手術の順番待ちをしています。これらは年々増加傾向にあります。月に100人の申し込みがありますが、その中の30~40%の確率でしか入院ができません。この問題を解決するために十分な設備が整った建物と設備をつくる活動を心臓病の医者の組合の(Sri LankaCollage of Paediatricians)がリトルハートという募金活動を行っています。このプロジェクトではこの建物と設備をつくるために20億ルピーが必要となります。日本に住んでいるスリランカ人と日本人の皆様のご協力で、出来るだけこの活動に支援をしたいと思っております。皆様のご協力をお願い致します。
代表 ダンミカ ジャヤナンダナ
090-2412-5560
6月24日、25日に行われるスリランカフェスティバルでこの活動を支援する活動を行います。尊い命を守るため皆様のご協力が必要となります。皆様のご協力をお願い致します。このメッセージをシェアしてください。

රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛත ම ළමා රෝහල වන අතර, එය ශ්‍රී ලංකාවේ සිව් දිගින් එන සෑම දරුවෙකුට ම නොමිලේ ප්‍රතිකාර කරන ස්ථානයකි. නමුත් හෘද ආශ්‍රිත රෝග සහ දැඩි සත්කාර පහසුකම් අතින්, පවතින සම්පත් සීමිත බැවින්, අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේලාවට සැපයීමට නොහැකි තත්වයක් පවතී. අපට ඇති වෛද්‍ය පහසුකම් අනූව, වසරක් තුළ දී කළ හැකිව ඇත්තේ, හෘද සැත්කම් 900ක් සහ හෘද කැතීටරකරණ මාර්ගයෙන් කරන ප්‍රතිකාර 600ක පමණ ප්‍රමාණයක් පමණි. මේ නිසා, දැනට දරුවන් 1400ක් පමණ දෙනා හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛන වල රැඳී සිටින අතර, සෑම වසරක ම තවත් විශාල ප්‍රමාණයක් මෙම ලැයිස්තුවට අලුතින් එකතු වේ. නව ජන්ම හා වෛද්‍ය දැඩිසත්කාර ඒකක වල තත්වය ද මේ හා සමාන වේ. මසකට වෛද්‍ය දැඩිසත්කාර ඒකකයට දරුවන් 100ක් පමණ දෙනා ඇතුළත් කිරීමට ඉල්ලීම් කළ ද, ඉන් ඇතුළත් කළ හැකි වන්නේ දරුවන් 30-40 අතර ප්‍රමාණයක් පමණි.

මෙම ප්‍රශ්ණයට විසඳුමක් ලෙස, ළමා රෝහලේ අංග සම්පූර්ණ හෘද හා දැඩිසත්කාර ඒකකයක් පිහිටුවීමට තීරණය කළ අතර, මෙම කාර්යය ඉක්මන් කිරීම සඳහා ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය (Sri Lanka College of Paediatricians) විසින් පුංචි හදවත් (Little Hearts) යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, මෙම ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය රු. කෝටි 200ක් වූ මුදල හැකි ඉක්මණින් සොයා ගැනීමයි.

මේ සඳහා ජපානයේ සිටින අපට උදවු විය හැක. ශ්‍රීලංකා උතසවයේදී අපගේ කුටියට පැමිණ සහයෝගය ලබාදෙන්න

 

Career Fair 2017

ජපානයේ රැකියාවක් කරන්න ඔබත් කැමතිද? මෙන්න ඒ ගැන විස්තර දැන ගන්න හොඳම අවස්ථාවක්. ශ්‍රී ලංකා වෘතීය වේදීන්ගේ සංගමය සන්විධානය කරන ජපානයේ ප්‍රමුඛ පෙලේ ආයතන තුනක් සහබාගීවන රැකියා වෙලඳපොලට සහබාගී වීමට ඔබටත් ආරාධනා.
මෙය ඔබ සියලු දෙනාටම පහසු වෙලාවක් වන රාත්‍රි 7 ට ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සහභාගි වන්නට කැමති අය පහත form එක පුරවන්න
https://goo.gl/forms/8qBXZfEhOCp5hLYx1
වැඩි විස්තර පහත website එකෙන් ලබාගත හැක
http://www.slsaj.com/slpaj/career_fair
With the cooperation of Leading Japanese Companies, Sri Lanka Professionals Association in Japan (SLPAJ), is conducting the “Career Fair 2017”, a workshop for supporting graduate students to find jobs in Japan.
The workshop will be held on 22nd June 2017 from 07.00pm to 09.30pm at Embassy of Sri Lanka. It will be a great opportunity to undergraduates, graduates and mid-career employees to find new career opportunities and built new networks.
Those who are interested please fill the attached google sheet to inform your willingness to participate.
https://goo.gl/forms/8qBXZfEhOCp5hLYx1
For more information, please refer the attached link below.
http://www.slsaj.com/slpaj/career_fair/

Poson Pinkama at Hachioji temple (04th June 2017)

As usual, we are planning to organize the Poson Pinkama at Hachioji temple. It will be held on 04th of June 2017, through out the day. We need your sincere help in organizing the event. Please fill the form and be kind to help us with bringing food, take part in observing Sil, Singing Bhakthi gee or contributing to Pirikara. Your help is highly appreciated.

SLSAJ Farewell Party – March 2017

via gmail.com
Dear Professor/Dr./Well Wisher/ Honorary Member/Member,

SLSAJ would like to invite you to the Farewell Party which is organized on behalf of the SLSAJ members who are going back to Sri Lanka. The members who will be leaving are,
Mr. Samith Buddika
Mr. Thilak Chandrathilaka
Mr. Sachith P. Liyanage

Date – 19th of March 2017(Sunday)

Time – 6.00 p.m. onwards

Venue – Tokyo International Exchange center, Odaiba.
Nearest stations – FunenoKagakukan (200m), Telecom Center (750m)

Please refer to the following map for directions-
https://goo.gl/maps/qn5PjpvB15F2

In order to confirm your participation for the above event, please refer to the link below,

https://docs.google.com/forms/d/1Hn9Oow_OYFOMQIM99hG9TLEEBTK4eLm2nmrDLp33TJo/edit

A fee of 2000 Yen will be collected from all the other members.

Your participation for this event is highly appreciated.
Thank You.

Sri Lanka New Year Celebrations in Japan 2017

Sri Lanka New Year Celebrations in Japan 2017

අප්‍රේල් 23 වැනිදා චිබා  ප්‍රාන්තයේ නොදා-ශි  හි සෙකියාදෝ  ෆුරෙඅයි  ක්‍රීඩා සංකීර්ණයේ දී

අවුරුදු චාරිත්‍ර,අවුරුදු කුමරිය තේරීම    සහ විනෝද ක්‍රීඩා රැසක් සමඟ

ශ්‍රී ලාංකික නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කරන විශේෂ සංස්කෘතික සංද්ශරනය දිනය පුරාම

පවුලේ සාමාජික සහ දේශීය විදේශීය හිතවතුන් සමඟ මෙයට සහභාගි වන මෙන් ඔබ සැමට ආරාධනා

විමසීම්:

බක්මහ උළෙල කමිටුව

සභාපති: 090-3008-0251 ලේකම් : 080-4620-2722

Email: srilankanewyearinjapan@gmail.com

Web: www.srilankan-newyear.jp

සංවිධානය:

ජපානයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ සහයෝගයෙන්  ජපානයේ ස්වේච්ඡා සංවිධාන සහ ජපානයේ ශ්‍රී ලංකා ප්‍රජාව

69 වන නිදහස් සැමරුම ,69th Independence day in Japan

We, as patriotic Sri Lankans, celebrated the 69th Independence day in Japan. The official independence day celebration was held at Kotani Hall, Minata-ku, Tokyo with a musical evening, “Nidahase Sandewa” by veteran singer Visharada Nanda Malani. 69 වන නිදහස් සැමරුම . Photo credits Isuru Jayasekara

The 69th Independence Day of Sri Lanka

The 69th Independence Day of Sri Lanka will be held on Saturday, 4th of February 2017 at the Kotani Hall, Reiyukai,Tokyo. The embassy of Sri Lanka in Japan has invited all the SLSAJ members for the event.

We warmly welcome you all to participate in this National event which will be followed by “Nidahase Sandewa” a musical evening performed by Veteran Artist Visharada Nanda Malani.

SLSAJ Jan1st Almsgiving 2017

මෙවරද සාර්ථකව අප විසින් ලැබුනා වූ නව වසරට ජපානයේ සිටින සියලුදෙනාටම සුබ පතා දහවල් දානය හචිඕජි පන්සලට පුජා කලෙමු. බොහෝ දෙනෙක් මෙය සාර්ථකව සිදු කර ගැනීමට උදවු වූනා. This year too SLSAJ did the annual alms-giving on January first at Hachioji Temple for wishing all the best in the coming new year to all of you.