සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන්නේ කෙසේද?

ලංකාවේ කූට වියාපාරිකයන් කිහිප දෙනෙක් නිසා අපේම මිනිස්සු ජපානයට අවිත් අමාරුවෙ වැටෙන හැටි දැකල ඇතිවූ සංවේගය 😢😢 නිසාම ඔබ සියලු දෙන දැනුවත් කරන්නට සිතුවේ.

🏵”සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන්නේ කෙසේදා?
සරණාගත් වීසා සදහා ඉල්ලුම් කිරිම තම මවු රටේ සිටම සිදු කල හැකි නමුත් එය සාර්ථක ක්‍රමයක් වශයෙන් කියන්න අමාරුයි ඒත් එහෙම සරණාගත වීසා ලබා ගත්ත අයද නැතුවම නොවේ.ඒ සදහා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු කල යුතුය.දෙවෙනි ක්‍රමය නම් ජපානයට VISIT වීසා හරහා හෝ BUSINESS වීසා හරහා පැමිණ සරණාගත වීසා සදහා ඉල්ලුම් කිරීමයි. TRAINING වීසා හෝ STUDENT වීසා හරහා පැමිණ සරණාගත් වීසා සදහා ඉල්ලුම් කල හැකි මුත් එය වාඩා සාර්ථක ක්‍රමයක් නොවේ.2017 නොවැම්බර් මාසයෙන් පසු වෙනස් වූ නීතියට අනුව STUDENT සහා TRAINING වීසා පැමිණෙන කිසිම අයෙකුට සරණාගත වීසා නොලැබේ.
සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන ඕනෑම අයකුට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජපානය තුළ තාවකාලිකව රැදි සිටීමට හැකි බලපත්‍රයක් ලැබේ.එය උපරිම වශයෙන් මාස 6කට සීමා වේ.සමහර පුද්ගලයන්ට ඉට වඩා අඩු කාළයක්ද ලැබිය හැක.ගොඩක් අය හිතන්නේ එක තමා වීසා එක කියලා එක වීසා එක නෙවෙයි ඒ තාවකාලිකව ජපනයේ රැදී සිටීමට ලබ දෙන බලපත්‍රයකි.ඉට පසු මාස 6න් 6ට නඩුව ක්‍රියාත්මක වේ.ඉට අමතරව අගමන විගමන එකෙන් කියන කියන දවසට පරීක්ෂණ වලට IMMIGRATION එකට යන්න ඕන. ඒ විදියට අවුරුදු 2ත් 3ත් අතර කලායක් නඩුව යනවා.හරියට ඔප්පු කරගන්න පුලුවන් වුණොත් යන කාළය මීටත් වඩා අඩුවෙන්නත් පුලුවන්.ඒකට හොද ලෝයර් කෙනෙක් අල්ලලා තමා වැඩේ කර ගන්න ඕන.නඩුව ඉවර උනාම තමා වීසා එක හම්බ වෙන්නේ පොතට.එතකන් තවකලික කොලේ තම අතේ තියෙන්නේ.වීසා හම්බ උනේ නැති උනොත් හැරෙන තැපෑලෙන් ගෙදර.” (උපුටා ගැනීම ජප්පා-Jappa පිටුවෙන් )

🏵මෙලෙස සරණාගත වීසා ලබා දෙන්නෙ ඉතා ස්වල්ප දෙනෙකුට පමණයි. ඇත්තටම මෙම ප්‍රතිශතය ඉතාම දශම අගයකි. නමුත් කිහිප දෙනෙක් වංචාකරුවන්ගේ උගුලට හසුවී මෙහෙ පැමිණ ඔවුන් විසින් නවාතැන් රැකියා සහ විසා ලබාදෙයි කියා සිත පැමිණ අමාරුවෙ වැටෙති.

🏵ඔබ ජපානයට එන්න කැමතිනම් රැකියාවක් සොයාගෙන හෝ ජපානයට පැමිණ උත්සහයෙන් ඉගෙනගෙන රැකියාවක් කිරීමට පැමිණෙන්න. shortcuts වලින් එන්නට ගොස් අමාරුවේ වැටෙන්නට එපා…. මිතුරන්ටත් මෙ පණිවිඩය ලබාදෙන්න

🏵දත්ත
https://www.theguardian.com/world/2018/feb/16/japan-asylum-applications-2017-accepted-20
https://www.reuters.com/article/us-japan-asylum/japan-took-in-just-28-refugees-in-2016-despite-record-applications-idUSKBN15O0UV

Sri Lanka New year celebrations -Organizing New Year Games

This year SLSAJ have a bigger role in organizing the Sri Lanka New year celebrations event which is planned to be held on 15th  of April 2018 at Toride ryokuchi grounds, Toride Shi, Ibaraki-ken. Therefore,  as members, we need your help in organizing New Year Games.
 
Anybody who is interested in extending your support towards game organizing, please be kind enough to fill and submit the following form to support us. 
http://slsaj.com/registration/
ජපානයේ කන්තෝ බක්මහ උලෙළේ ක්‍රීඩා සංවිධානය සඳහා  උදවු වීමට කැමතිනම්. ඔබත් පහත form එක පුරවා එකතුව වන්න
http://slsaj.com/registration/

SLJCR 2018

Every year, Sri Lanka-Japan Study Centre (SLJSC) organizes the Conference on Sri Lanka-Japan Collaborative Research (SLJCR), which allows scientists to exchange the latest advances in their fields of study and provides an environment that fosters and share new collaborations and research ideas.

The 2018 Conference will be held on August 31st – September 01.

More info: Conference details (click here)

SLJCR 2018

 

HEART BROTHERS LIVE CONCERT 2018

“ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය “දෙවෙනි ඉනිම” දෙරණ “Dream Star ආදරණීය තරු ප්‍රථම වරට සකුරා දේශයට… සුන්දර ප්‍රසංගයක් දැකබලාගැනීමට ඔබත් එන්න 👉මාර්තු 11👈
HEART BROTHERS LIVE CONCERT 2018🇯🇵
Dete-:march 11 Time-:2:00pm~7:00pm
Venue-:joso chiiki koryu center
常総地域交流センター
〒300-2706
2010 Shin ishige Joso shi Ibaraki ken
会場-:〒300-2706
茨城県常総市新石下2010
TEL-0297-42-0619
🗾NAVI-https://goo.gl/dnvh7r
👆
touch

Sri Lanka New Year Celebrations in Japan 2018

අප්‍රේල් 15 වැනිදා ඉබරකි ප්‍රාන්තයේ තොරිදෙ ක්‍රීඩා සංකීර්ණයේ දී

සෞභාග්‍යය හා බලාපොරොත්තුවෙන් සපිරි සිංහල-හින්දු අලුත්  අවුරුදු උදාව හා සමගාමීව පැමිණෙන සකුරා මල් පිපෙන වසන්තය තව නොබෝ දිනකින් එළඹෙනු ඇත.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව 2018 අලුත්  අවුරුදු උත්සව සංවිධායක කමිටුව හා අත්වැල් බැඳගත් ජපානයේ ශ්‍රී ලාංකික ස්වේච්ඡා සංවිධාන එකමුතුව සංවිධානය කරනු ලබන සිංහල-හින්දු අලුත් අවුරුදු උත්සවය එළැඹෙන අප්‍රේල් මස 15 වන දින පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී. අවුරුදු චාරිත්‍ර,අවුරුදු කුමරිය තේරීම සහ විනෝද ක්‍රීඩා රැසක් සමඟ නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කරන විශේෂ සංස්කෘතික සංද්ශරන දිනය පුරාම පැවැත්වේ, පවුලේ සාමාජික සහ දේශීය විදේශීය හිතවතුන් සමඟ මෙයට සහභාගි වන මෙන් ඔබ සැමට ආරාධනා

සංවිධානය: ජපානයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ සහයෝගයෙන් ජපානයේ ස්වේච්ඡා සංවිධාන සහ ජපානයේ ශ්‍රී ලංකා ප්‍රජාව
විමසීම්: බක්මහ උළෙල කමිටුව  Email: srilankanewyearinjapan@gmail.com ; Web: new-year.slsaj.com

スリランカ新年祭 2018 – 入場無料 4/15(日曜日)

スパイシー料理, カルチャーショー
開場 09:30-18:30  雨天決行

会場 : 取手緑地, 取手緑地 ,〒302-0004 茨城県取手市大字取手1丁目 地先,Navi: 0297-74-2141

プログラム

  • カルチャーショー
  • スポーツ,ゲーム
  • スリランカ伝統のお正月ゲー么
  • 子供変装コンテスト
  • 美人コンテスト
  • スリランカのお正月料理などの試食
  • スリランカの音楽家による音楽ショー

お問い合わせ : new-year.slsaj.com

As you are aware, this is the time of the dawn of Sinhala Hindu New Year with the cherry blossoms in Japan, reflecting hope and prosperity of the country.
With the support of Sri Lankan Embassy in Japan, the New Year Celebrations Organizing Committee and volunteer Sri Lankan Associations in Japan are now organizing the Sinhala Hindu New Year Celebrations which is to be held on 15th Apri 2018.  The event comprises of traditional games, cultural shows, Beauty pageant and many more interesting events.

Location;  Toride ryokuchi Undōkōen, 1- Chisaki,  Oaza Toride, Toride Shi,Ibaraki Ken, 〒 302 – 0004

Contact; Email: srilankanewyearinjapan@gmail.com ;Web: new-year.slsaj.com

取手緑地 ,〒302-0004 茨城県取手市大字取手1丁目 地先

Sri Lanka New Year Celebrations in Japan 2018

Sri Lanka New Year Celebrations in Japan 2018

 

Sri Lanka New Year Celebrations in Japan 2018

Sri Lanka New Year Celebrations in Japan 2018

Call for Articles, Art Works, News Items and Information for SLSAJ Magazine – “Tharanga-2018”

Sri Lanka Students’ Association in Japan (SLSAJ) is pleased to announce the call for articles for “Tharanga” – the annually published literary magazine of SLSAJ. “Tharanga” is a compilation of a wide variety of literary works including articles and essays on various themes, artworks, poems, paintings, critiques, interviews, information, your achievements and research findings.

We would like to invite you to submit your articles to be published in the 2018 issue of “Tharanga”. In addition to the above-mentioned categories, you are also invited to share photographs, new food recipes, etc. that would be worth sharing.

We are happily looking forward to receiving your valuable contributions to “Tharanga-2018” in order to compile an interesting and successful issue.
Your kind cooperation with a prompt response would be much appreciated. Please feel free to contact us if you have any problem regarding submission.

Please refer the  ‘Guidelines for Submission’.  Submit your contributions to tharangamag.slsaj@gmail.com

To view previous Magazines, please visit

“Tharanga” e-mag

 

 

SLSAJ Farewell Party – March 2018

SLSAJ would like to invite you all to the Farewell Party which is organized on behalf of the SLSAJ members who will be returning back to Sri Lanka upon completion of their graduate studies in Japan.

Date : 4th of March 2018
Time : 2.00 p.m. onwards
Venue : Tokyo International Exchange Center, Odaiba
Nearest stations: Funenokagakukan (200m), Telecom Center (750m)

Please refer to the following map for directions-
https://goo.gl/XvcuJP

The following members will be graduating during this semester-

Ms. Samanthi Senerath
Ms. Hasanthi Praharsha
Mr. Indika Meegodage
Mr. Nuwan De Silva
Ms. Piumali Abeywickrama
Mr. Chanaka Vinodh
Mr. Asela Thilina

In order to confirm your participation for the above event, please refer to the link below:

FAREWELL 2018 March

A fee of 1000 Yen will be collected from all the other members.
Your participation for this event is highly appreciated.

Sri Lankan Festival 2018 第14回スリランカフェスティバル2018年

第14回スリランカフェスティバル2018年 /14th Sri Lanka Festival 2018

平成30年 8月 04/05
@ 代々木公園野外ステージ

2018 August 04/05
@ Yoyogi Park Outdoor Stage, Shibuya

More info : 日本語   第14回スリランカフェスティバル2018年 (NEW)

English The 14th Sri Lankan Festival 2018 (New)

Please wait for the updates !!