තෝකියෝ අවට භූමිකම්පාවක් ඇති වූ අතර හදිසි අනතුරු ඇඟවීම් ලබාදුන්නා.
වාර්ථාගත හානියක් නොවූ අතර, යම අනතුරක් වූ අයෙක් සිටීනම් අපගේ Emergency center වෙත දැනුම් දෙන්න
Occurred at (JST) | Latitude (degree) |
Longitude (degree) |
Depth | Magnitude | Region Name |
20:23 JST 07 Jul 2018 | 35.1N | 140.6E | 50km | 6.0 | Chiba-ken Toho-oki |
Official details about the Earthquake: https://www.jma.go.jp/en/quake/20180707112838393-07202357.html