ජපානයට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ගෙන්වීම පිලිබඳ ක්‍රියාවලිය හා ඒ අශ්‍රිත පසුබිම.

ජපන් භාශාව ප්‍රගුන කරන විදේශීය සිසුන්ට ජපානය තුල සිය ඉදිරි අනාගත අභිලාශයන්ට අනුව වැඩිදුර අධ්‍යාපනය හා ජපානය තුල රැකියා අවස්තාවන්ට ජපානය දොරගුලු විවෘත  කරේ මීට බොහෝ කලකට පෙරයි. ඒ අනුව ආසියානු රටවල බොහෝ සිසුන් ජපානයට 90 දශකයට කලින් සිට පැමිනියේය. වර්තමානයේ ඉතා වැඩියෙන් ජපානයේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ජපානයට විදේශීය සිසුන් … Continue reading ජපානයට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ගෙන්වීම පිලිබඳ ක්‍රියාවලිය හා ඒ අශ්‍රිත පසුබිම. Continue reading