ජපානයට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ගෙන්වීම පිලිබඳ ක්‍රියාවලිය හා ඒ අශ්‍රිත පසුබිම.
ජපන් භාශාව ප්‍රගුන කරන විදේශීය සිසුන්ට ජපානය තුල සිය ඉදිරි අනාගත අභිලාශයන්ට අනුව වැඩිදුර අධ්‍යාපනය හා ජපානය තුල රැකියා අවස්තාවන්ට ජපානය දොරගුලු විවෘත කරේ මීට බොහෝ කලකට පෙරයි. ඒ අනුව ආසියානු රටවල බොහෝ සිසුන් ජපානයට 90 දශකයට කලින් සිට පැමිනියේය. වර්තමානයේ ඉතා වැඩියෙන් ජපානයේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ජපානයට විදේශීය සිසුන් ඇදෙමින් පවතී.ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව,…
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed