70th Independence Day Anniversary official ceremony

70 වන ජාතික නිදහස් දින නිල සැමරුම් උළෙල/70th Independence Day Anniversary official ceremony

70 වන ජාතික නිදහස් දින නිල සැමරුම් උළෙල හා ගායිකා උමාරියා සිංහවංශ සමග “නිදහසේ සැන්දෑව” සංගීත ප්‍රසංගය, 2018 පෙබරවාරි මස 04 වන ඉරිදා, ප.ව. 3.00 – 6.30 දක්වා තෝකියෝ නුවර, රෙයියුකායි ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකික ඔබ සැමට ආරාධනා!

ඇතුල්වීම ආරධිතයන්ට පමණක් බැවින් , ආරාධනා පත් ලබා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය , දුරකථන අංකය ඇතුලත් කර slemb.tokyo@mfa.gov.lk වෙත (subject : Independence Day 2018) යන්න සදහන් කර නොපමාව යොමු කරන්න.
ආසන සීමිත බව කරුණාවෙන් සලකන්න.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තෝකියෝ

70th Independence Day Anniversary official ceremony followed by musical evening “Nidahase Sandawa” featuring popular singer Umaria Sinhawansa will be held from 3.00-6.30 pm at the Reiyukai Hall in Tokyo on 4th February 2018.

All Sri Lankans are cordially invited.

Since entrance will be only by invitation, please send an email to slemb.tokyo@mfa.gov.lk with your name, address and contact number to receive an invitation. Kindly note that seats are limited.

Embassy of Sri Lanka, Tokyo

02.01.2018

Share

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *