ජපානයට 2017ඔක්තෝබර් සහ 2016ඔක්තෝබර් මස සදහා වීසා ඉල්ලුම් කල රටවල් වල ප්රථිඵල ලේඛන සටහන පහතින් දැක්වෙ. මෙම දත්ත සටහන වැදගත් වන්නේ ශ්රී ලංකාවෙ සිට ජපානයට ජපන් භෂාව ඉගෙනීමෙ බලාපොරොත්තුවෙන් වීසා ඉල්ලුම් කරන සිසුන්ගෙ සහ නියෝජිතවරුන්ගෙ දැනුවත් වීම පිණිසයි.
ඒ වගේම මෙම දත්ත සටහන ජපානයේ ලියාපදිංචි කල ජපන් පාසල් 300 කින් 220ක දත්ත සටහන් බවද දන්වා සිටිමි. මෙය හුදෙක් ඔබ සියලුම දෙනාගෙ දැන ගැනීම පිණිස බවද සලකන්න.
ස්තූතියි
ඔබ සැමට සුභ අනාගතයක්!
සම්පත් හෙට්ටිආරච්චි
2017919
do you have data for 2018 ? (student applied and successful)?