2017 ඔක්තෝබර් සදහා ජපානයේ ජපන් භාෂාව හැදෑරීම අරමුණු කොටගෙන ශිෂය වීසා සදහා අයදුම් කල සියලුම ශ්‍රී ලාංකික සිසුන්ගෙ වීසා ප්‍රථිපල 2017.9.12 දින වන විට ලැබුණු දත්ත සටහන් පහත දැක්වෙන පරිදි:
Hokkaido ප්‍රදේශය:
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 0
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 0
වීසාපත් ලැබුණු අනුපාතය 0%
Tohoku: Aomori, Iwate, Miyagi, Akita, Yamagata
ප්‍රදේශ:-
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 8
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 6
වීසාපත් ලැබුණු අනුපාතය 75%
Tokyo • Kanto: Ibaraki, Tochigi, Gunma, Saitama, Chiba ප්‍රදේශ:-
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 280
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 190
වීසාපත් ලැබුණු අනුපාතය 68%
Kanagawa ප්‍රදේශය:-
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 32
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 22
වීසාපත් ලැබුණු අනුපාතය 69%
Chubu:-
Niigata, Toyama, Ishikawa, Fukui, Yamanashi, Nagano, Gifu, Shizuoka, Aichi
ප්‍රදේශ:-
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 56
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 48
වීසාපත් ලැබුණු අනුපාතය 86%
Kansai:-
Mie, Nagoya, Shiga, Kyoto, Osaka, Nara, Wakayama ප්‍රදේශ:
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 33
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 22
වීසාපත් ලැබුණු අනුපාතය 67%
Hyogo:-
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 11
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 1
වීසාපත් ලැබුණු අනුපාතය 9%
Chugoku:-
Tottori, Shimane, Okayama, Hiroshima, Yamaguchi ප්‍රදේශ:
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 17
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 7
වීසාපත් ලැබුණු අනුපාතය 41%
Shikoku:-
Tokushima, Kagawa, Ehime, Kochi
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 0
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 0
වීසාපත් ලැබුණු අනුපාතය 0%
Kyushu:-
Fukuoka, Saga, Nagasaki, Kumamoto, Oita, Miyazaki, Kagoshima ප්‍රදේශ:
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 26
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 1
වීසාපත් ලැබුණු අනුපාතය 4%
Okinawa:-
වීසා ඉල්ලුම් කල සංඛ්‍යාව 2
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 0
වීසාපත් ලැබුණු අනුපාතය 0%
ඉල්ලුම් කල මුලු සංඛ්‍යාව 465
වීසාපත් ලැබුණු සංඛ්‍යාව 297
ඒ අනුව 2017 ඔක්තෝබර් අධ්‍යන වාරය සදහා වීසා ලැබුණු මුලු ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාවෙ අනුපාතය 64%
ඉතින් මෙවර වීසා ලැබීම පිළිබද ශ්‍රී ලාංකිකයින්ට අවාසිදායක බවක් පෙනෙනවා. ඊලග වාරයට ඉල්ලුම් කිරීමේදී මීට වඩා දැනුවත්ව ඉල්ලුම්පත්‍ර සකස් කරන එක ඔබ සතු වගකීමකි. තව විශේෂ කරුණක් වනුයේ ඔක්තෝබර් මස ඉල්ලුම් කරන සිසුන් ජපන් භාෂාව N3, N4 මට්ටමක සිටීමද වීසා ලැබීමෙ සන්භාවිතාව වැඩි විය හැක.
ඉහලින් දැක්වෙන දත්ත සටහන් 2017/9/12 වන දින ගත් දත්ත සටහන් වෙ.
ස්තූතියි!
සම්පත් හෙට්ටිආරච්චි
2017915